2003 රම්මල සපුතන්තිරිකන්ද


 
2003 රම්මල සපුතන්තිරිකන්ද



2003 මෑයි 17 දින පෑවති අධික වර්ෂාව හේතුවෙන් පාසලට

ඉහළින් පිහිටි කන්ද නාය යාම නිසා  ජීවිත 19 ක් අහිමි වූ 

අතර නිවාස 04 ක් රජයේ පාසල සම්පූර්නයෙන්ම මිහිදන් විය.


 මේ පිලිබඳව ලබා ගත ඡායාරූප නෑත.  පත්තර වාර්තා  පහත සඳහන් කර ඈත.


No comments:

Post a Comment