නොමිනිස් ක්‍රියාකාරකම්

 නොමිනිස් ක්‍රියාකාරකම් වලින් වන ආපදා

ස්වාභාවික ආපදා හැරුන විට බොහෝ ආපදාවන් මිනිසුන් විසින් කෙලින්ම හෝ වක්‍රව ඇතිකරන නොමිනිස් ක්‍රියාකරකම් වල ප්‍රතිපලයන් වේ. වන විනාශය, ඇල දොල ගංගා රක්ෂිත විනශය හා ඒව කසල හා අපද්‍රව්‍ය මගින් දුෂණය  කිරීම, අක්‍රමවත් ඉඩම් පරිහරණය, සතුන් විනාශ කිරීම  මගින් ජෛව විවිධත්වය අක්‍රමවත් කිරීම මෙයට උදාහරණ වේ.










No comments:

Post a Comment