ඩෙංගු උවදුර

ඩෙංගු උවදුර

රම්මල සපුතන්තිරිකන්ද ප්‍රදේශවල ඩෙංගු රොගීන් වාර්තා වී නෑතිමුත් නිවාස ආශ්‍රිත පරිසරය පවිත්‍රව තබාගෑනීම වෙනුවෙන් ප්‍රජාව දෑනුවත් කිරීම නිරන්තරයෙන් සිදුවේ.




 සපුතන්තිරිකන්ද  ඩෙංගු මර්ධන වෑඩසටහන් වලදී මහජන සෞඛ‍ය පරීක්ෂක, විදුහල්පති ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයෙන් ලෑබෙන සහය  අගය කරමු.


No comments:

Post a Comment